වාහන ණය, ව්‍යාපාර ණය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ උකස් ණය සේවාවන් අතුරින්, වඩාත්ම ඵලදායි ණය යෝජනා ක්‍රමයක් හරහා අපි ඔබට අවශ්‍ය අරමුදල් ලබා දෙන්නෙමු. ඔබ පිලිබඳ තක්සේරුවකින් හා සහ ණය සුදුසුකම් ඇගයීමකින් පසුව ඔබට ලබාදිය හැකි හොඳම අනුපාතිකයන් ලැබෙන බව අපි සහතික කරමු. අඩු පොලී අනුපාත සහ නම්‍යශීලී ගෙවීම් සැලසුම් සමඟින් ඔබට අවශ්‍ය මූල්‍ය නිදහස අපි ඔබට පිරිනමන්නෙමු.

පියෝවින්

ව්යාපාරික ණය

තම ව්‍යාපාර පුළුල් කිරීමට කැමති අයට මෙන්ම තමන්ගේ කුඩා ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය අවශ්‍ය අය සඳහා අයදුම්කරු පිලිබඳ තක්සේරුවකින් සහ ණය සුදුසුකම් ඇගයීමෙන් පසු පාරිභෝගිකයෙකුට/ව්‍යාපාරික ආයතනයකට ව්‍යාපාර ණය ප්‍රදානය කෙරේ.

ව්‍යාපාරික ණය, ව්‍යාපාරික සැලසුම සහ ව්‍යාපාරයේ විභවය පිලිබඳව පැහැදිලි අවබෝධයක් සහිතව කුඩා පරිමාණ ව්‍යාපාරයේ සිට විශාල පරිමාණය දක්වා ඕනෑම ව්‍යාපාරයක් වෙත ලබා දේ.

ණය අනුමත වීමේ කාලය සහ පොළී අනුපාත ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා වැඩි වුවද, ණය සේවාව සමග ලැබෙන පහසුකම්, එක් එක් ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අනුරූපී වන ලෙස සේවාවේ වෙනස් වන ස්වභාවය නිසා ඒවා ව්‍යාපාරික අවශ්‍යතාවයන්ට උචිත වේ. මේ සමග ලැබෙන විශේෂඥ සහයද මෙහි වැදගත් අංගයකි.

0

ව්‍යාපාර ණය සේවා සඳහා දැනට සම්බන්දව සිටින ගනුදෙනුකරුවන් සංඛ්‍යාව

ව්‍යාපාරික ස්ථාන ප්‍රතිසංස්කරණයක්, කාර්යාල මාරුවක්, යන්ත්‍ර බිඳවැටීමක්, හදිසි බිල්පත් පියවීමක් වැනි හදිසි වියදමක් මෙන්ම, වැටුප් සහ තොග මිලදී ගැනීම වැනි ව්‍යාපාරයේ දෛනික වියදම් අවශ්‍යතාවයක් සඳහා ද, පියෝවින් ව්‍යාපාරික ණය යනු කදිම මූල්‍ය විසඳුමකි.

පියෝවින්

වාහන ණය

අපි ඔබට විශාල පරාසයක වාහන ආශ්‍රිත ණය විසඳුම් පිරිනමන අතර අපගේ දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ සවිය සමග පුද්ගලික, වෘත්තික, ව්‍යාපාරික හෝ ආයතනික වශයෙන් වන ඕනෑම අයෙකු සඳහා සපයනු ලැබේ.

වාහන ණය යෝජනා ක්‍රමය යටතේ, අපි 1985 න් පසු නිෂ්පාදනය කරන ලද (හොඳ ධාවන තත්වයේ ඇති) වාහන සඳහා පහසුකම් සපයන්නෙමු.

කාර්

වෑන්

SUV රථ

ලොරි රථ

සැහැල්ලු ට්‍රක්

ත්‍රී රෝද රථ

යතුරුපැදි

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මිලදී ගැනීමට කැමැත්තක් දක්වන අයට පියෝවින් ඔටෝ ලෝන් හරහා අවශ්‍ය මුදල් ලබා ගැනීමේ පහසු විකල්පයක්ද ඇත.

0

වාහන ණය සේවා සමග දැනට සම්බන්ධව සිටින පාරිභෝගිකයින් සංඛ්‍යාව

පියෝවින්

දේපළ ණය

දේපළ ණය යනු අනාගත ණය ගැණුම්කරුවන්ට නිශ්චල දේපළ මිලදී ගැනීම සඳහා අරමුදල් රැස් කිරීමට හෝ දේපළ හිමියෙකුට වෙනත් අවශ්‍යතාවයක් සඳහා අරමුදල් රැස් කිරීමට පියෝවින් සමූහය විසින් ලබා දෙන ණය සේවාවකි. 'උකස් සම්භවය' ලෙස හඳුන්වන ක්‍රියාවලියක් හරහා ණය ගැණුම්කරුගේ දේපල මගින් ණය සුරක්ෂිත කර ඇත.

මෙම සේවාව මගින් ඔබට අඩු සහ තරඟකාරී පොලී අනුපාතිකයක් යටතේ ඉතා කෙටි කාලයක් තුලදී ණය මුදලක් ලබාගත හැකි වනු ඇත. තවත් නම්‍යශීලි පහසුකම් රැසක් මෙන්ම, ඔබට දැරිය හැකි මාසික වාරික මුදල නිර්ණය කිරීමේ පහසුවද සැලසෙන මෙම සේවාව ඔබගේ ජීවිතයේ වටිනාම ආයෝජනයට මග සලසයි.

0

දැනට උකස් ණය සේවා සමග සම්බන්ධ වී සිටින පාරිභෝගිකයින් සංඛ්‍යාව

පියෝවින්

කුඩා පරිමාණ ව්‍යාපාර ණය

පියෝවින් දිරිය ණය යෝජනා ක්‍රමය මඟින් නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවතින ව්‍යාපාර පුළුල් කිරීමට අවශ්‍යතාවය සහිත ග්‍රාමීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබා දේ.

0

කුඩා පරිමාණ ව්‍යාපාර ණය සේවා සමග දැනට සම්බන්ධ වී සිටින පාරිභෝගිකයින් සංඛ්‍යාව

Scroll to Top