ඔබට ගැලපෙන නව්‍ය මුල්‍ය විසඳුම් අප සතුයි.

ව්යාපාරික ණය

ව්යාපාරික ණය

ව්‍යාපාරික ණය ප්‍රධානය කරනු ලබන්නේ තම ව්‍යාපාර පුළුල් කිරීමට කැමති හා, කුඩා ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධනය අවශ්‍ය අයට/ව්‍යාපාර වලට,  ගනුදෙනුකරුගේ පැතිකඩ සහ ණය සුදුසුකම් ඇගයීමෙනි.

වාහන ණය

වාහන ණය

අපි පුද්ගලයන්, වෘත්තිකයන්, ව්යාපාරිකයන්, හා  ආයතන සඳහා පුළුල් පරාසයක වාහන ණය පිරිනමන අතර දිවයින පුරා විසිරී පවතින ශාඛා ජාලය තුලින් අයදුම් කල හැකිය.

උකස් ණය

උකස් ණය

උකස් ණය යනු අනාගත ණය ගැණුම්කරුවන්ට නිශ්චල දේපල මගින් හෝ විකල්ප වශයෙන් දැනට සිටින දේපල හිමියන්ට ඕනෑම අරමුණක් සඳහා අරමුදල් රැස් කිරීම සඳහා, උකස් කර ඇති දේපල සම්බන්ධයෙන් පියෝවින් සමූහයට පක්ෂව අයිතියක් තිබියදීපියෝවින් සමූහය විසින් ලබා දෙන අරමුදල් වේ.

ක්‍ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය

ක්‍ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය

පියෝවින් දිරිය ණය යෝජනා ක්‍රමය, ග්‍රාමීය ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරයක් පටන් ගැනීමට හෝ පවතින ව්‍යාපාරයක් පුළුල් කිරීමට උපකාර කරයි.

අප ගැන

වර්ෂ 2015 දී ආරම්භ කරන ලද පියෝවින් සමූහ ව්‍යාපාරය, විවිධ අංශයන් යටතේ, දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයින් හට මූල්‍ය විසඳුම් සපයනු ලබයි. ශක්තිමත් මූල්‍ය පසුබිමක පිටුබලය ඇතිව වසර 08ක පළපුරුද්ද තුළින් ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය ලබා ගනිමින්, පියෝවින් සමූහය සිය විවිධ පාර්ශ්වකරුවන්ට ඉමහත් වටිනාකමක් ලබා දෙයි. වසර කිහිපයක් ඇතුළත, කුඩා පරිමාණ ව්‍යාපාර වඩා හොඳ මූල්‍ය කළමනාකරණයක් කරා යොමු කිරීමටත්, වැඩිදියුණු කළ මූල්‍ය විසඳුම් සමඟින් ඔවුන් සවිබල ගැන්වීමටත්, ඔවුන්ගේ මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමටත් පියෝවින් සමත් වී ඇත.

ශාඛා ජාලය

අපගේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ලඟා වීමේ හැකියාව සහතික කරමින්, දිවයිනේ ප්‍රධාන නගර රැසක් සම්බන්ධ කරන ශාඛා ජාලයක් පියෝවින් සමූහයට අයත් වේ. සෑම ශාඛාවක්ම ඔබට ගැලපෙනම මූල්‍ය විසඳුම් සහ සුවිශේෂී සේවාවක් සැපයීම සඳහා කැප වූ පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විත වේ. ඔබේ මුල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඔබට උපකාර කිරීම සඳහා අපි ඇප කැප වන්නෙමු . අපගේ අද්විතීය පාරිභෝගික සේවාව අත්විඳීමට ඔබ අසල පිහිටි පියෝවින් ශාඛාවකට පිවිසෙන්න.

ණය කැල්ක්‍යුලේටරය

ඔබගේ මාසික ගෙවීම් ඇස්තමේන්තු කිරීමට සහ ඔබේ මුදල් සැලසුම් කිරීමට අපගේ ණය කැල්ක්‍යුලේටරය භාවිතා කරන්න. ඔබේ ගෙවීම් විස්තර ක්ෂණිකව බැලීමට ඔබේ ණය මුදල, පොලී අනුපාතය සහ කාලසීමාව ඇතුළත් කරන්න. වඩාත් නිවැරදි මුල්‍ය තීරණයන් ගැනීම සඳහා පියෝවින් අපි ඔබට පිරිනමන මේ භාවිතයට පහසු මෙවලම උපකාර වනු ඇත.

ආයතනික සමාජ වගකීම

පියෝවින් සමූහයෙහි අප, අප සමග බද්ධ වේ ඇති ප්‍රජාවන් තුළ අර්ථවත් වෙනසක් ඇති කිරීමට උත්සහාවත් වන්නෙමු. අපගේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සැලසුම් කර ඇත්තේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ පාරිසරික තිරසාරභාවය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවලට සහාය වීම සඳහා ය. අධ්‍යාපනික සම්පත් සහ ශිෂ්‍යත්ව ලබා දීමට, සෞඛ්‍ය සේවා ප්‍රවේශය සහ පහසුකම් වැඩිදියුණු කිරීමට සහ අපගේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට අපි ප්‍රාදේශීය සංවිධාන ව්‍යුහයන් සමඟ හවුල් වන්නෙමු. මෙම ප්‍රයත්නයන් තුළින් පුද්ගලයන් සවිබල ගැන්වීම, ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ සමාජයේ සමස්ත සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වීම අපගේ අරමුණයි. සමාජ වගකීම සඳහා අපගේ කැපවීම ප්‍රජාව තුළ කල්පවත්නා, ධනාත්මක වෙනසක් ඇති කිරීමට පොලඹවනු ඇති බව අපගේ විශ්වාසයයි.

පාරිභෝගික අදහස්

බ්ලොග්

පියෝවින් සමූහය විසින් පල කරන මුල්‍ය ක්ෂේත්‍රයේ නවතම තොරතුරු, මූල්‍ය ඉඟි සහ සමාගම් පුවත් සමඟ යාවත්කාලීන වන්න.

  • All
  • Blog
  • All
  • Blog

අපගේ Facebook පිටුව සමග රැදිසිටින්න

Scroll to Top